Online Class Registration

රට තුළ දැනට පවතින තත්ත්වය යටතේ මා විසින් online ආකාරයට දැනට පන්ති පවත්වාගෙන යනු ලබනවා. දැනට පන්ති පන්ති වලට සහභාගී වන දරුවන්ගේ මෙන්ම පන්ති වලට සහභාගී වීමට බලාපොරොත්තු වන දරුවන් Register බොත්තම ඔබා එහි ඔබේ තොරතුරු නිවැරදිව ඇතුලත් කරන්න. පන්ති වලට අදාළ WhatsApp group එක සඳහා ඔබට එමගින් ඇතුලත් වීමට හැකියි. 

Offline Bank Deposits

පහත දැක්වෙන බැංකු ගිණුම් වලට මුදල් තැන්පත් කළ හැකි අතර එහි රිසිට්පත Upload Payment Slip බොත්තම ඔබ මුදල් තැන්පතු පතෙහි චායාරූපයක් සමග submit කරන්න. 

JAPS Kumara
3179368

KY Anuththara
8005969711