රට තුළ දැනට පවතින තත්ත්වය යටතේ මා විසින් online ආකාරයට දැනට පන්ති පවත්වාගෙන යනු ලබනවා. දැනට පන්ති පන්ති වලට සහභාගී වන දරුවන්ගේ මෙන්ම පන්ති වලට සහභාගී වීමට බලාපොරොත්තු වන දරුවන් Register බොත්තම ඔබා එහි ඔබේ තොරතුරු නිවැරදිව ඇතුලත් කරන්න. පන්ති වලට අදාළ WhatsApp group එක සඳහා ඔබට එමගින් ඇතුලත් වීමට හැකියි.